IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


තලවකැලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බයක්

(රංජිත් රාජපක්ෂ)           
             
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ අටේ කණුව බොහිල්ජනපදය ප්‍රදේශයේ තිබී ජීව අත්බොම්බයක් අද (02) හමු වූ බව නාවලපිටිය පොලිසිය කියයි.
 
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගය පවිත්‍ර කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් විසින් මාර්ගය අසළ තිබූ සැක සහිත පොලිතින් උරයක්  පරීක්ෂා කිරීමේදි එහි තිබී ඒ.එෆ්.ජී. 87 වර්ගයේ ජීව අත්බොම්බයක් හමු වී ඇති බව පොලිසිය පවසයි.
 
අත්බොම්බය හමු වූ ස්ථානයට යාබදවම බෝක්කුවක තිබී උප පොලිස් පරීක්ෂකවරයෙකු පළඳින පොලිස්  නිල ඇඳුමකට සමාන කමිසයක් ද හමු වී ඇත.
 
ජීව අත් බොම්බය නිෂ්ක්‍රීය කරන ලෙස ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත නාවලපිටිය පොලිසිය විසින් දැනුම් දී ඇත.
 
ජීව අත්බොම්බය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


 
 



අදහස් (0)

තලවකැලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14961 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9910 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site