(රංජිත් රාජපක්‍ෂ )
බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලේ සිට දික්ඔය මුලික රෝහල දක්වා රෝගියෙකු ගෙන ගිය ගිලන් රථයක් පිටුපස හඹාගිය ති‍්‍රරෝද රථයක් පෙරැලී එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් තුවාල රෝහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි.
අද (25) පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජොන් ඩිලරි ප‍්‍රදේශයේදිය.
බගවන්තලාව රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබු රෝගියෙකු දික්ඔයමුලික රෝහලට ගිලන් රථයකින් මාරුකර යවා ඇති අතරඑම රෝගියා බැලිමට ගිලන් රථය පිටුපසින් අධික වේගයෙන් පැමිණි ති‍්‍රරෝද රිය අනතුරට ලක් වී ඇත.
තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ තත්ත්ව බරපතල නිසා ඔහු දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.
2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිරෝද රිය පෙරැලී දෙන්නෙක් රෝහලේ