(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වයෝවෘද්ධ පුද්ගලයකු පඳවාගෙන ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම කලුතර මාර්ගයේ දී අද (18) නිවසකට කඩා වැදී එම පුද්ගලයා මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.
අනතුරකින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයේ තිබී රුපියල් 9000 ක් හා විදුලි බිල්පතක් හමු වූ බව පොලිසිය කියයි
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රිරෝද රියක් නිවසකට කඩා වැදී අයෙක් මරුට