IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රථ 13 ක් සොරාගත් 5ක් පොලිස් දැලේ

(ඉන්දිකා  රාමනායක)

රත්නපුර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ 13   සොරා ගෙන ඒවායේ අංක සහ වර්ණ වෙනස් කොට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස්  දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රත්නපුර   ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රැසක්  සොරා  ගැනීම්  රැසක් සම්බන්ධයෙන් පසුගිය මාස  කිහිපය තුළ පැමිණිලි ලැබි ඇති අතර මේ අනුව පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පස්දෙනා  අතර තිදෙනකු මත්ද්‍රව්‍ය  ලොලීන් බවත් ඔවුන් විසින් සොරාගන්නා ලද මෙම    ත්‍රීරෝද  රථ සෙසු සැකකරුවන්   දෙදෙනාට ලබාදෙන බවත්   ඔවුන් එම රථ වල අංක සහ පාට වෙනස් කොට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බව  පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රිරෝද රථ 13 ක් සොරාගත් 5ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31311 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site