(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහමග නතර කර තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන ඒවා ව්‍යාජ අයුරින් වෙනස් කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක නිරත වූ ටෙලිනාට්‍ය නළුවකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රුපියල් කෝටියකට අධික ත්‍රිරෝද රථ සමග අද(16) අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ ඒකකය පවසයි.
එසේ සොරාගත් ත්‍රිරෝද රථ 13ක් පොලිසිය සොයාගෙන ඇත.
මීට වසරක පමණ පෙර සිට මහරගම, බදුරලිය, පිළියන්දල, පානදුර, හොරණ, කැස්බෑව හා බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලින් මෙම ත්‍රිරෝද රථ සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
විවිධ ත්‍රි රෝද රථවල ලියාපදිංචි සහතික විවිධ පුද්ගලයන්ගෙන් ඉතා අඩු මිලට ලබාගෙන ඒවායේ චැසි අංක සහ එංජින් අංක සොරාගත් රථවල අංකවලට යොදා වර්ගයද වෙනස් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රිරෝද රථ සොරකම් කර විකිණූ 3ක් අල්ලයි