තරුණ ඉංජිනේරුවන්ගේ නිපැයුම් තරඟය 6 වැනි වරටත් පැවැත්විණි. මොරටුව, මට්ටක්කුලිය, කටුනායක ඉංජිනේරු සිසුහු ඊට එක් වූහ. තරගයෙන් ජය ලොත්තෝ රෝෂණිකා සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂිකා විදුලි ඉංජිනේරු චිත්‍රා බොතේජු මහත්මිය අතින් තෑගි ලදහ. මුදල් තෑගි වලට අමතරව සහතික ද පිරිනැමිණි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද මේ අවස්ථාවට සහභාගී වී ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමූහ.ශාන්ත සෙනරත් හා ඩී.ජේ. අමරකෝන් මහත්වරු උත්සවය සංවිධානය කළහ.
මොරටුව (එන්.ඩී.ටී)
ප්‍රථම ස්ථානය - අයි.වී. දේවේන්ද්‍රා
දෙවන ස්ථානය - ආර්.පී.ටී. ප්‍රියසංක
තෙවන ස්ථානය- ටී.එච්.එම්.ටී.එස්. මැණිකේ
මට්ටක්කුලිය (එච්.එන්.ඩී.ඊ)
ප්‍රථම ස්ථානය - ආර්.එම්.එස්.එස්. රත්නායක
දෙවන ස්ථානය - එන්.ඒ. අරුණ කුමාර නිස්සංක
තෙවන ස්ථානය- එම්.පී.ජේ.සී.පී. ආරියරත්න
කටුනායක (එන්.ඩී.ඊ.එස්)
ප්‍රථම ස්ථානය - අමල් ඒ. වික්‍රමසිංහ
දෙවන ස්ථානය - එස්.වී.ඒ. අනුෂ්කා ඉඳුනිල්
තෙවන ස්ථානය- ජී.ඒ.එම්.ටී. රත්නායක
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තරුණ ඉංජිනේරුවෝ දස්කම් දක්වති