(ඩබ් ඒ පියතිලක)
තරුණියකට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අද (11) සැකපිට අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් විහාරස්ථානයක කඨින පෙරහර මධ්‍යම රාත්‍රියේ විදී සංචාරය කරමින් තිබූ අවස්ථාවකදී හිමිනමකට වයස අවුරුදු 21ක පමණ තරුණියක් බැණ වැදී ඇත.
එම අවස්ථාවේ දී එහි සිටි පොලිස් කොස්තාපල් ඇතුළු පුද්ගලයින් දෙනෙක් විසින් මෙම තරුණියට පහර දී තිබේ. පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය හිගුරක්ගොඩ දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තරුණියකට පහර දුන්නැයි කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට