IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ත්‍රිකුණාමලයෙන් යුද උපකරණ හමුවෙයි

උප්පුවේලි කින්නියා රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද උපකරණ රැසක් සොයාගත් බව ත්‍රිකුණාමල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෝටාර්, අත්බෝම්බ හා පැති බෝම්බ ඒ අතර වෙයි.

2016.08 2016.08_765 2016.08_786



අදහස් (0)

ත්‍රිකුණාමලයෙන් යුද උපකරණ හමුවෙයි

ගයාන් Thursday, 18 August 2016 06:12 AM

ඕවා පාවිච්චි කරන්න වෙන එකක් නැහැ. උතුරට ළඟදීම යහපාලනය ලැබෙනු ඇත (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 18 August 2016 06:31 AM

සිය අවසානය ළඟ එන බව දැනුන කොටි ත්‍රස්තවාදීන් අනාගතයේදී උවමනා වුණොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා අවි ආයුධ උපකරණ තැන් තැන් වල සඟවා පැනයන්න ඇති. ඒවා තමා දැන් දැන් එළියට එන්නේ. මේවායින් රජයක් පෙරළීම හෝ ඊළාම් රජයක් පිහිටවීම සිහිනයක් පමණයි. (නි)

:       0       0

බන්දුල Thursday, 18 August 2016 06:53 AM

ළඟදීම වැඩ පටන් ගන්න වගෙයි සූදානම. බඩු ටික ටික ගේනවා ඇති. (නි)

:       0       0

අනුර Thursday, 18 August 2016 07:05 AM

අපි මෙහෙ කන්න බොන්න විදිහක් බලනවා. මොන පාලනයක් ආවත් අපි හැමදාම හිඟන්නෝ. බෝම්බ කොහේ තිබුණත් අපිට අමුතු දෙයක් නොවේ (නි)

:       0       0

සමන් Thursday, 18 August 2016 07:06 AM

නන්දලාල් සිල්වා, දෙවන පින්තූරේ තියෙන්නේ නම් පරණ බඩු නොවේ වගේ. එක හින්දා කඩේ යන එක නවත්තලා ලංකාවේ ඉන්න නෑදෑයන්ට කෝකටත් හොඳයි, පටි තද කරගෙන ඉන්න කියන එක (නි)

:       0       0

සසීද Thursday, 18 August 2016 07:07 AM

නැවත පාවිච්චියට ගන්න තැබුවා වෙන්නත් පුළුවන්

:       0       0

සුසන්ත Thursday, 18 August 2016 07:03 AM

වැඩ පටන් ගනී වගේ ළඟදීම (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 18 August 2016 07:09 AM

පෙනුමෙන් තවමත් මේ ආයුධ අලුත්පිට තියෙන්නේ. මෑතකදී වළදාපු හැටියක් මට නම් පෙනෙන්නේ. කින්නියා රක්ෂිතයෙන් හොයාගත්තා නම් මේ ගැන හොඳට සොයාබැලිය යුතුයි. මන්දයත් කොටි ලේබලය මුවාවෙන් වෙනත් පාර්ශවයනුත් මේ වැඩ කරන්න බැරි නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site