IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තායිලන්ත සංඝනායක හිමි ශ්‍රී ලංකාවේ

පන්නිපිටියේ දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ ආරාධනයක් අනුව තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වටිඉන්දර විහාරාධිපති සහ බැංකොක් උප ප්‍රධාන සංඝනායක ප්‍රා තෙප් විසුඩ්ඩාපෝන් නාහිමියන් ඇතුළු බෞද්ධ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට ආහ.

එම පිරිස මල්වතු මහා විහාරයට ගොස් දිඹුල්කුඹුරේ විලධම්ම මල්වතු අනුනායක හිමියන් හමුවී ආගමික වතාවත්වල නිරත වූහ.

බැංකොක් නුවර පිහිටි ප්‍රධානම බෞද්ධ විහාරය ලෙස සැලකෙන රාජකීය වට් ඉන්දර විහාරයේ බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාර සිරිවර්ධන මහතාගේ ඇරයුමින් මෙම සංචාරයට තායිලන්තයේ බුරිරාම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රා සුන්තෝන් ධම්මමෙති හිමියෝ ද එක්වූහ.

14355702_10210424218219074_3953300142582883166_n 14454471_10210447864370213_1147881747_n 14470776_10210447865970253_287981382_n 14483409_10210447864170208_53806382_n 14483838_10210447862410164_731474364_n

 



අදහස් (0)

තායිලන්ත සංඝනායක හිමි ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31327 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11002 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site