(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රන්තයේ අත්අඩංගුවේ පසුවන ධීවරයින් 32ක් සහ යාත‍්‍රා 32 ක් නිදහස් කිරිම සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එරට මධ්‍යම ආණ්ඩුවේ උපදෙස් මත පියවර ගනිමින් සිටියි.
මෙම ධීවරයින් පිරිස දැනට තමිල්නාඩුවේ බන්ධනාගාර ගතව සිටින අතර ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබද තොරතුරු ඉන්දීය විදේශ කටයුතු අමාතයාංශයට දැනුම් දීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සහ නාගපට්නම් වලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති අතර මෙම ධීවරයින් නිදහස් කරන ලෙසට එහිදී තමිල්නාඩු ප‍්‍රාන්ත රජයට නිර්දේශ කර තිබේ.
ධීවර කටයුතු සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් එක්ව පිහිටුවා ගත් ඒකාබද්ධ කමිටු මගින්ද මෙම ධීවරයින් සහ යාත‍්‍රා නිදහස් කරන ලෙසට නිර්දේශ ලබා දි ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තමිල්නාඩු අත්අඩංගුවේ සිටින ධීවරයින් 32 ක් නිදහස් කිරීමට යයි