(පද්මා කුමාරී කංකානම්ගේ)
පුත්තලම කළපුවේ තිරික්ක පල්ලම ප්‍රදේශයේ තංගුස් දැල් භාවිතයෙන් මසුන් මරමින් සිටි ධීවරයින් 12 දෙනෙක් ධීවර යාත්‍රා හතක් සමඟ අද (2) පුත්තලම තම්භපණ්නී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලය වෙත බාරදී ඇත.
මෙම සැකකරුවන් සමඟ තංගුස් දැල් කට්ටල හතක් ද අත්අඩංගුවට ගෙන ඇත.
1996 අංක දෙක දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 28 වන වගන්තියට අනුව තංගුස් දැල් භාවිතය සපුරා තහනම් බවත් තංගුස් දැල් භාවිතය නිසා කළපු පතුලට හානි සිදුවන බවත් මත්ස්‍ය ප්‍රජාව විනාශ වන බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තංගුස් දැල් කට්ටල 7 ක් සමඟ ධීවරයින් 12 ක් අත්අඩංගුවට