
(රංජිත් රාජපක්ෂ)
වත්තල සිට නානුඔය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් දිඹුල ඩෙවොන්වත්ත ප්‍රදේශයේදී ලොරි රථයක මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක ජිවිතක්ෂයට පත් වි තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත (23) දින ඇතුලත් කල බව දිඹුල පොලිසිය පවසයි. තුවාලකරුවන් අතර ත්‍රිරොද රියාදුරාද සිටියි.
නානුඔය කෙල්සිවත්තේ පදිංචි 25 හැවිරිදි තරුණියක මෙසේ මියගොස් ඇත.
වත්තල සිට නානුඔය ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි විම සදහා යමින් සිටි මෙම අනතුර සිදුව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd