IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩැමඩෝල් පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ජුඩ් සමන්ත
 
කුරුණෑගල,හලාවත,පුත්තලම ඇතුළු ප්‍රධාන නගර වලට සුඛෝපභෝගී මෝටර් රථයකින් ඇපල් රසැති ඩැමඩෝල් පෙති බෙදා හැරීම සිදුකළ බව කියන සැකකරුවෙකුව ඩැමඩෝල් පෙති තොගයක් සමඟ හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අද (05) අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව රුපියල් 1,23,000 ක් වටිනා ඇපල් රසැති ටැමඩෝල් පෙති 4100 ක් අඩංගු  පෙට්ටි 41 ක් තිබී ඇත.සැකකරු එක ටැමඩෝල් පෙත්තක් රුපියල් 300 ක මුදලකට අලවි කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.
 
සැකකරු සතුව තිබී මුදල් රුපියල් 70,970 ක්ද,ටැමඩෝල් පෙති බෙදා හැරීම සදහා යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.
 
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ඩැමඩෝල් පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site