
(වන්නි රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සවරියපුරම් මුහුදු තීරයේදී යාත්රා වකින් නීතිවිරෝධීව ප්රඅවාහනය කරමින් තිබූ ට්‍රැමඩෝල් හියිඩ්රොඩක්ලෝරයිඩ් නැමති ඖෂධ පෙති 11,750ක් සහ දුම්වැටි කොල පෙට්ටි 944 ක් සමගින් තවත් භාණ්ඩරැගෙන එමින් සිටියදී ඊයේ (29) දින සැකකරුවන් දෙදෙනෙකුද සමගින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදා පවසයි.
වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සවරියපුරම් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද සෝදිසියකදී සැකකටයුතු යාත්රා වක් පරික්ෂා කිරීමෙදී මෙම භාණ්ඩ තොගය හමු වී ඇත.
එහිදී ට්රැසමඩෝල් හයිඩ්රොමක්ලෝරයිඩ් නැමති ඖෂධ පෙති 11,750ක් සහ දුම්වැටි එතීම සඳහා යොදන කොල පෙට්ටි 944 ක්, ජංගම දුරකතන දෙකක්, ශ්රවවණ උපාංගයක් සමගින් එහි ගමන්ගත් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගනු ලැබීය.
අදාල භාණ්ඩ තොගය ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැකපලකර අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 වන අතර මන්නාරම සිලාවතුර ප්රුදේශයේ පදිංකරුවන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පරයානංකුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුර වෙතට බාරදීමට පියවර ගනු ලැබීය.

2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රැමඩෝල් පෙති 11,750 ක් - දුම්වැටිකොල පෙට්ටි 944 ක් හොරෙන් ගෙනෙති