(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ඉරණමඩු මන්සන්ධිය අසලදී ඒ- 9 මාර්ගයේ අද (12) උදෑසන සිදු වූ ටිපර් රථ අනතුරකින් එක් ටිපර් රථයක රියදුරු මිය ගිය බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඒ-9 මාර්ගයේ මාන්කුලම් සිට යාපනය දක්වා ගමන්ගත් ටිපර් රථ දෙකක් කිලිනොච්චි ඉරණමඩු සන්ධිය හා කිලිනොච්චිය පොලිස් අධිකාරි කාර්යාලය අතර මාර්ගයේදී පසුපසින් ආ ටිපර් රථය ඉදිරිපස ටිපර් රියේ වැදීම හේතුවෙන් පසුපසින් ආ ටිපර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
ටිපර් රථ අනතුරින් ඉදිරිපස ගමන්ගත් ටිපර් රථ රියදුරුට සුළු තුවාල සිදුව ඇතැයි ද පොලිසිය කියයි.


2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටිපර් රථ අනතුරින් රියදුරු මරුට