
(රේඛා තරංගනී ෆොන්සේකා)
වැටුප් වැඩි නොවීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ ඉදිරිපිටදී අද (23) දහවල් පැවැත්විණි.
රාජගිරියේ,මාලිගාකන්ද,පොල්වත්ත,සොයිසාපුර,අඟුලාන,තෙලවල,මොරටුව,පානදුර,අත්තිඩිය,දෙහිවල යන ජල සම්පාදන සේවා ස්ථාන දහයේ සේවක සේවිකාවෝ මෙම විරෝධතාවට එක්ව සිටියහ.
ජලසම්පාදන සේවකයන් සඳහා වසර තුනෙන් තුනට වැඩිවන නව වැටුප් වැඩිවීම 2021 ජනවාරි මස සිට ලැබිය යුතු වුවද මෙතෙක් එය ලැබී නැතැයි ඔවුහු පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් පඩිත් නැහැ, රස්සාත් නැහැ. මේ අයට කොරෝනා හැදිලාම යන්න ඕනේ.... මේ කරන ඉල්ලීම් වලට..