IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ජලය නොදී ඡන්ද ඉල්ලාගෙන ගමට එන්න එපා’

(මොහොමඩ්  ආසික්)
 
පානීය ජල හිඟයකට මුහුණ දී සිටින හාරිස්පත්තුවේ බෝගහකන්ද ඇතුළු ගම්මාන පහක ගම්වාසීහු තමන්ට ජලය නොදී කිසිදු මැතිවරණයක් සඳහා  ඡන්දය ඉල්ලීමට සිය ගම්මානවලට නොඑන්නැයි අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිති.
 
මහවැලි ගඟ ඉස්මත්තේ පිහිටා ඇති බෝගහකන්ද ගම්මානය අවට ගම්මාන පහක පවුල් 2,000 කට වැඩි ප්‍රමාණයක් මෙම ජල හිඟයකට මුහුණ දී සිටින බවත් ඔවුහූ  කියති.
 
වසර ගණනාවක් තිස්සේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයකට තම වුවමනාව පැවසුවද මේ වන තුරුම  පානීය ජලය ලබා  දී නොමැති බව ඔවුහු පැවසූහ.
 
හාරිස්පත්තුව බෝගහකන්ද ගම්මානයට පිවිසෙන මාර්ගය ආසන්නයේ  මේ බව සඳහන් කරමින් විශාල බැනරයක් ද ඔවුන් ප්‍රදර්ශනය කර ඇත.



අදහස් (2)

‘ජලය නොදී ඡන්ද ඉල්ලාගෙන ගමට එන්න එපා’

SL Friday, 12 July 2019 01:36 AM

කොහොමටවත් දැන් ඉන්න බහුතර මන්ත්‍රීලා, ඇමතිලාට ගෙවල් වලට එන්න දෙන්න එපා. ඒ අය එක්කෙනෙක්වත් සුදුසු අය නෙවි

:       0       0

රවින් Friday, 12 July 2019 06:15 AM

හරියට හරි. ලංකාවේ හැමෝම කරන්න ඕනේ මේවිදියට. දුන්පොරෝන්දු ඉෂ්ට නොකරන එකෙකුට එන්නේ දෙන්නේ නැතිව එලෙවන්න. හු කියලා යන්නේ නැතිනම් දුම්මල ගහලා හරි එලවන්න. මොන පක්ෂයේ උනත් කම් නැත. එක්කෝ උන් ඉඳියි නැතිනම් පොදු ජනයා මෙරට ඉඳියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site