ජපානයේ කියතෝ නගරයේ පදිංචි දානපති රියු මයදා කිරිමැටියාන විද්‍යා බන්දු පිරිවනේ ඇයගේ උදව්වෙන් පවත්වාගෙන යන අකෙබොනෝ පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය නැරඹීමට පැමිණියාය.
මීට වසර 20 ක පමණ පෙරදී ඇයගේ උදව්වෙන් කිරිමැටියාන විමලවංශ හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කළ පෙර පාසලේ වර්තමාන තත්වය දැක ඇය සතුටට පත්වූවාය.
මෙවර ඇයගේ අවසන් ලංකා සංචාරය බැවින් ඇය කළ සේවාව අගයමින් විමලවංශ හිමියන් හා අකෙබොනෝ පෙර පාසලේ ප්‍රධාන පාලිකා චිත්‍රා රංජනී මහත්මිය ඇයට සමරු තිළිණයක් පිරිනැමුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජපන් දානපතිනිය කිරිමැටියාන පිරිවෙනේ