IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජපානය ජේ.ආර්ට කළගුණ සලකයි

හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දිනය සැමරුම් උත්සවයේදී සැප්තැම්බර් 17 වැනි සෙනසුරාදා දහවල් 2 සිට ජපානයේ ටෝකියෝ නුවර හචිඕජි සකමුණි විහාරය අසළ ජේ.ආර්.ජයවර්ධන පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සහ ජයවර්ධන මහතාගෙන් ජපානයට සිදු වු මෙහෙය පිළිබද ජපන් ජාතිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජයවර්ධන මහතා, 1951 වසරේ සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ දී ජපානය කොන් නොකරන ලෙසත් වෛර නොකරන ලෙසත් මිත්‍ර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. ‘නහි වේරේන වේරානි‘ ගාථා පාඨය පෙන්වාදෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

එයින් පසු ලංකාව සහ ජපානය අතර ඉතා ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගිණි.

 



අදහස් (0)

ජපානය ජේ.ආර්ට කළගුණ සලකයි

ධම්මික පීරිස් Wednesday, 28 September 2016 04:46 AM

අද ඉන්න නායකයොත් එතුමාව ආදර්ශයට ගත්තොත් හොඳයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site