ඡන්ද හිමි නාම ලේඛන මේ මස මැදවන විටත් ලැබී නැත්නම් ග්‍රාම නිලධාරී හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් විමසන්නැයි පැෆරල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
බදු හෝ කුලී ගෙවලා සිටියත් 2016 ජූනි 1 වැනිදා වනවිට සාමාන්‍ය පදිංචි ස්ථානය වෙනුවෙන් ඡන්ද දායක ආකෘති පත්‍රයක් ඉල්ලා සිටීමට ඡන්ද දායකයන්ට අයිතියක් ඇතැයි එම සංවිධානය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ඡන්ද නාම ලේඛන ලැබී නැත්නම් විමසන්න‘