චීන රජයේ විශේෂ නියෝජිත හා එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලියු සෙන්මින් සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර දේශපාලන,ආර්ථික, සංවර්ධන සහයෝගීතාව ආදී වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාශය කියයි.
මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන රජයේ සහාය හා සහයෝගීතාවය ලබා දෙන බවත් චීන නියෝජිතයා ප‍්‍රකාශ කර සිටයේය.
ද්විපාර්ශවිකව හා බහුපාර්ශවික ලෙසින් චීනය මෙරටට ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය සමරවීර මහතා චීන රජයට ප‍්‍රශංසාව පළ කළේය. එසේම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත‍්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට නව රජය ගන්නා ක‍්‍රියාමාර්ග ගැන හෙතෙම චීන විශේෂ නියෝජිතවරයාට දැනුම්වත් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
චීන - ලංකා සබඳතා තරවේ
රජිත Thursday, 15 October 2015 07:29 AM
ඇයි මේක චීනය යටත් විජිතයක් කියලා නේද පහුගිය කාලේ සමහරු උඩ පැන්නේ? (නි)