ශ්රී ලංකා හෙල්ත් කිගොන්ග් සංගමය සංවිධානය කරන ශාරීරික සහ ශ්වසන අභ්‍යාස ව්‍යයාම් වැඩමුළුවක් සෙනසුරාදා සිට සඳුදා (19-21) දක්වා රාජගිරිය ඔපියුලන්ට් රිවර් පේස් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
චීනයේ පාරම්පරික ව්‍යායාම් ක‍්‍රමයක් වන ‘කිගොන්ග්‘ මෙරටට හඳුන්වාදීමේ පළමු පියවර ලෙස මෙය ක‍්‍රියාත්මක වේ. චීන උපදේශකවරු සිවු දෙනකු මෙහෙයවන වැඩමුළුවට 100 කට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීන පාරම්පරික ව්‍යායාම රාජගිරියට එයි