සූ ලිං කී චීන ජාතිකයා මිටියෙන් ගසා මරා කපා කොටා දැමූ නඩුවේ අභියාචනයෙන් චීන ජාතිකයේ සිවු දෙනෙක් කොළඹ අභියාචනාධිකරණ සභාපති විජිත් මලලගොඩ මහතා විසින් මරණ දඬුවමෙන් නිදහස් කරනු ලැබූහ. ඔවුන් දෙදෙනෙකුට වසර පහ බැගින් සිර දඬුවම් නියම වූ අතර විත්තිකාරියෝ දෙදෙනෙක් නිදොස් කර නිදහස් කරනු ලැබූහ.
මරණ දඬවම නියම වූයේ එක් චීන ජාතිකයෙකුට පමණි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීන්නු හතරක් ගහෙන් බේරෙති