IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ගවයින් රැගෙන ඒමට ගිය අයකු වන අලි පහරකින් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
කොටවෙහෙර කුදිරාවාලිය ප්‍රදේශයේදී වන අලියකු පහර දී අද(12) පුද්ගලයකු මියගොස් ඇතැයි කොටවෙහෙර පොලිසිය පවසයි.
 
 මෙසේ වන අලි පහරදීමෙන් මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර  තඹරඹුව ඉහළගම පදිංචි ජේ. ඒච්. එම්. විමලසේන නැමති 54 වියති අවිවාහකයෙකි.
 
ගවයින් බැඳ තිබූ කුදිරවාලිය කැලෑබද ස්ථානයට ගමන් කරමින් සිටියදී වන අලියා මෙම පුද්ගලයා පසුපස එළවමින් දරුණු ලෙස පහර දී මරා දමා තිබූ බව පොලිස් නිලධාරීන් කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. 

කොටවෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගවයින් රැගෙන ඒමට ගිය අයකු වන අලි පහරකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9901 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 388 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site