(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල, තල්ගම්පල 09 කණුව ප්‍ර දේශයේ ලීබඩු වෙළදසලක අද (26) රාත්‍රි 12.30 පමණ හදිසියේ ඇතිවු ගිණිගැනිමකික් එහි සිටි 19 හැවිරිදි තරුණයකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුකර ඇති බව අක්මිමන පොලිසිය පවසයි.
අවුරුදු මාසය තුළ පමණක් තාවකාලිකව ගැසු කුඩාරමක බඩු අලෙවිසල පවත්වාගෙන ගොස් ඇති බැව් පොලිසිය කියයි.
මොරටුව ප්‍රදේශයේ ලි බඩු ව්‍යාපාරිකයකු මෙම ලි බඩු වෙළද සැල පවත්වාගෙන ගොස් ඇතිඅතර ගින්න ඇතිවන අවස්ථාවේ වෙළදසලේ සිට ඇත්තේ පිළිස්සුම් තුවාල ලැබු තරුණයා හා තවත් අයෙකු පමණි. ඔවුන් නිද්දේ පසු වෙද්දි මෙම ගිණි ගැනිම වි ඇතිබව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
පසුව 19 හැවිරිදි තරුණයා 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර අංශයට ඇතුළු කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලේ ලීබඩු වෙළදසලක ගින්නකින් තරුණයකු රෝහලේ