මැතිවරණ සමයේදී හෝ ගුරුවරුන්ට හිමි හිඟ වැටුප් සහ උසස්වීම් ලබාගැනීමට තමා නොබියව සටන් කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීප එසැණට පැවසීය.
මේ වෙනුවෙන් ලබන මාසයේ මුල සිට උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවත් මෙය පළාත් මට්ටමින් පටන්ගෙන පසුව දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් කරන බවත් ඔහු කිවේය.
ලෝක ගුරු දිනය යෙදෙන අගෝස්තු 6 වැනිදා දිවයින පුරා ගුරුවරු අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා උද්ඝෝෂණයක් සිදුකරන බවත් ස්ටාලින් මහතා කියයි.
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුරු සංගම් ලොක්කාගේ වෙලාව බලා වැඩ අල්ලයි