ගුරු සේවයේ නියුතු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න උග්‍ර වී තිබිමත් 2006 , 2009 සහ 2012 පත්වීම් ලැබු විදුහල්පතිවරුන්ට අවස්ථා තුනකදී විවිධාකාරයෙන් සැලකිම නිසා මහත් අසාධාරණයක් වී ඇති බව පවසන ලංකා ගුරු සංගමය 2006 පත්වීම් ලැබු අයට පමණක් පළමුවැනි ශ්‍රේණිය උසස්වීම් ලැබී ඇති අතර 2009 සහ 2012 වසර වල පත්වීම් ලැබු විදුහල්පතිවරුන්ට උසස්වීම් නොලැබු බැවින් ඒ වෙනුවෙන් විරෝධය පළකර ගුරුවරුන් දලක්ෂයකගෙන් අත්සන් ගත් පෙත්සමක් අධ්‍යාපන ඇමැතිට හෙට දිනයේ බාර දිමට සුදානම් වන බව ලංකා ගුරු සංගමය පවසයි.
ඔක්තෝබර් 06 වැනි දා යෙදෙන ලෝක ගුරු දිනය මෙවර ද ඉහළින් සැමරිමට රජයේ පාර්ශව කටයුතු කරද්දි ලංකා ගුරු සංගමය වෙනත් ආකාරයකින් සමරන්නට සුදානම් වෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගුරු සංගමය ලෝක ගුරු දින සැමරුම වෙනස් කරයි