IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගුරුකන්ද රජමහා විහාරයට දුන් අධිකරණ තීන්දුව කඩකරලා

(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්  ගුරුකන්ද රජමහා   විහාර භූමියට  පැමිණි පිරිසක්  බලහත්කාරයෙන් එහි  නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් සවිකර ඇති බව  ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති  කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් පැවසුහ.
 

පසුගිය මැයි 06 වැනිදා  මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා දෙමින් මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේ   මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලය තුළ  නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම යෙදීම මුලතිව් පොලිසියේද සහභාගීත්වයෙන් සිදු යුතු බවයි.
 
නමුත් අද (26) උදෑසන මුලතිව් ගුරුකන්ද පුරාණ රජ මහාවිහාරයේ භූමිය තුළ ප්‍රධාන බුදු පිළිමය ඉදිරිපිට එක් නාම පුවරුවක්ද අනෙක් නාමපුවරුව පනසල් භූමියේ අනෙක් කෙලවරේද ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.



අදහස් (0)

ගුරුකන්ද රජමහා විහාරයට දුන් අධිකරණ තීන්දුව කඩකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32288 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14785 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site