IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගම්සභා හන්දියේ ඉන්ධනහලට සීල් තබයි

 
මහින්ද නිශ්ශංක
 
පෙට්‍රල්වලට භූමිතෙල්  කලවම්  කර  විකුණන බවට ලැබුණු පැමිණිලි මත නුගේගොඩ ගම් සභා  හන්දියේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට  සහ භුගත පෙට්‍රල් ගබඩා  ටැංකියට සීල් තැබු බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි  අංශය මගින් මෙම සීල් තැබීම සිදු කර එම පිරවුම්හලේ පෙට්‍රල් අලෙවි  කිරිම ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි සංස්ථාවේ නිලධරයකු පැවසීය.



අදහස් (3)

ගම්සභා හන්දියේ ඉන්ධනහලට සීල් තබයි

Perakum Tuesday, 23 January 2018 09:31 AM

අප දන්නා පරිදි ගම්සභා හන්දියේ ඉන්ධන හලක් නැත. මේ කියන්නේ දෙල්කඳ හන්දියේ ඉන්ධන හල විය හැක. එතන නම් ඉන්ධන පොම්ප විකෘති කර පෙට්‍රල් අඩුවෙන් ගහන බව අපි දනිමු.

:       0       0

sampath Tuesday, 23 January 2018 10:57 AM

මේකනම් CPC එක දිය කරන්න කරන කුමන්ත්‍රණයක් වගේ. කරුණාකරලා මේවා ගැඹුරින් හොයල බලන්න. වෙනත් සමාගම්වලට වලට වාසි සැලසිලා CPC එක ඉවරෙටම ඉවර වෙන වැඩක් මේකනම්

:       0       0

ANTHIRA Thursday, 25 January 2018 08:36 AM

සම්පත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය මගින් මෙම සීල් තැබීම සිදු කර ඇත. ලිපිය සම්පූර්ණයෙන් කියවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site