IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ගැබිනි කතකගේ සිරුරක් හමුවෙයි

(එස් .ඩි .කොඩිකාර)

මීට දින දහයකට පමණ ඉහතදී  මියගිය සය මස් ගැබිනි කාන්තාවකගේ මළ සිරුරක් කළුබෝවිටියන , රුවන්කන්ද ප්‍රදේශයේ වන ලැහැබක තිබී අද (27)  සොයා ගත් බව මොරවක පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ (24) හැවිරිදි  මානගේ සුමුදු මාලි නැමැති රුවන්කන්ද, කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචිව සිටි සයමස් ගැබිනියකි.

මියගිය ගැබිනියගේ මළ සිරුරක්  ලඳු කැලෑවක  ගඳ ගසමින් තිබෙන බවට මොරවක පොලිසියට  ලද දුරකථන ඇමතුමක් මත  පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිරුර සොයා ගන්නා ලදී.

මියගිය ගැබිනි කාන්තාවගේ  මහේස්ත්‍රාත් පරීක්ෂණය මොරවක මහේස්ත්‍රාත් ශශිකා මිතුනා  ආරච්චි මෙනවිය ඉදිරියේ පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ගැබිනි කතකගේ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32456 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14954 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site