(නිමන්ති රණසිංහ)
ඇමරිකාවේ නිශ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සන්තකයේ තබාගෙන සිටි මාතර නාදුගල මඩිහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ගාල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.
සැකකරු හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා එම සැකකරු සහ අදාළ ගිනි අවිය තිහගොඩ පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිනි අවි-ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට