යාපනයේ පලෛයි හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා නිලධාරියෙකු සතු ගිනි අවිය පත්තු වී ඔහු තුවාල ලබා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය.
තුවාල ලැබූ හමුදා නිලධාරියා 21 හැවිරිදි නවක හමුදා භටයෙකු බවත් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
(16844)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනි අවිය පත්තු වී පලෛයි හමුදා කඳවුරේ භටයෙකුට තුවාල