(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිට ගිනිගත්හේන නගරය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට අද (19) ගසක අත්තක් කඩා වැටීමෙන් විදුලි රැහැන් වලට දැඩි අලාභ හානි සිදු වී ගිනිගත්හේන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විදුලි බලය ඇනහිට ඇති බව ගිනිත්හේන පොලිසිය පවසයි.
ගිනිගත්හේන රෝහල අසල මෙසේ අධි බලැති විදුලි රැහන් පද්ධතියට ගස් අත්තක් කඩා වැටි ඇති අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටි ඇති අතර ඇතැම් ස්ථානවල ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුරකථන රැහන් පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු වී තිබේ.
එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැළකිලිමත් වන රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිනිගත්හේනට විදුලිය ඇනහිටී