IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 555 ක්

(තිලකරත්න දිසානායක)
 
ගම්පහ දිස්ත්‍රික්කයෙන්අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 555 දෙනෙකු හමුව ඇති බවත් මින් 109 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
 
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38,235 දෙනෙකු හමුව ඇති අතර දෛනිකව ආසාදිතයින් හමුවීම 500 ඉක්මවා පෙන්නුම් කරන තත්ත්වයක් පවතී.
 
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන්  ආසාදිතයින් - 67 ක්,  බියගම  - 60 ක්,  වත්තල  - 58 ක්,  අත්තනගල්ල  - 40 ක්, ගම්පහ  - 39 ක්,  දිවුලපිටිය  - 34 ක්, මීරිගම  - 29 ක්,  රාගම සහ ජාඇල ආසාදිතයින් 26 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ  - 21 ක්,  දොම්පෙ  - 17 ක්, මීගමුව  - 16 ක්, සීදූව  - 9 ක්  සහ කටාන කොට්ඨාසයෙන් ආසාදිතයින් 4 දෙනෙකු වශයෙනි.
 



අදහස් (1)

ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 555 ක්

bandara Thursday, 03 June 2021 11:56 AM

මේකට ප්‍රධාන හේතුව ඇඟලුම් කර්මාන්තය විය හැකියි. ලංකාවේ වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සේවිකාවන් යන්නේ පොදු ප්‍රවාහන වාහනවල. බොහෝ අය ඉන්නේ පහසුකම් නොමැති බෝඩින්වල... වාසු, විමල් වගේ කෝටිපති කම්කරු නායකයින් මේවා දන්නේ නෑ. මැදමුලනේ වළං හේදීම හැර වෙන වැඩක් ඔවුන්ට නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31203 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13363 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site