(සංජය මදුශාන් )
හබරණ නගරයේ වෙළඳසලක් මගින් සීවලි හා ගණදෙවි රූපය යොදා ගනිමින් මස් මාංශ පිළිබද විස්තර යොදා කැලැන්ඩර කිහිපයක් බෙදමින් සිටියදී වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
කැලැන්ඩර තොගය පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගණදෙවි- සීවලී පිළිම යොදා කැලැන්ඩර වික්ක අයෙක් අත්අඩංගුවට
minipe Monday, 01 January 2018 05:04 PM
දැන් මෙතැනදී කව්ද ඔප්පු කලේ මේ පින්තුර ඔය නම් කරන දෙවිවරුන්ගේ කියල. ගනදෙවියෝ ඇසින් දුටු කෙනෙක් එහෙම ඉන්නවද ?
sarathTuesday, 02 January 2018 12:54 AM
මෝඩ වෙන්න එපා මිත්‍රයා .කාලයක් තිස්සේ ඉතිහාස කතාත් එක්ක එකතුව සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. එහි ගණදෙවියන් කෙනෙකු කියල අපේ මිනිස්සුන්ගේ විශ්වාසයක් විශේෂයෙන් හින්දුන්ගේ ආගමත් එක්ක පවතිනවා. එතනින් එහාට සීවලී මහරහතන් වහන්සේ පිළිබඳව ඇති සැටියෙන් බෞද්ධ පොතපතේ සුත්‍ර වල සඳහන් වෙනවා. හරි නමෙන් එන්න.
minipe Tuesday, 02 January 2018 05:03 PM
සරත්, ඉතිහාසය කියන්නේ, කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් ලියන ලද්දක්. සංස්කෘතිය කියන්නේ ජන කොටසක් විසින් පටන් ගත් පිළිපැදීමක්. දෙවියන් හා ආගම නම් විශ්වාසයක්. ඔබ යමක් විශ්වාස කරන නිසා මටත් එයම විශ්වාස කරන්නද කියන්නේ ? ඔබ මැජික් විශ්වාස කරන්නෙක්.
SathyaWednesday, 03 January 2018 05:46 AM
සමාජේ මිනිස්සු පිළිගන්න දේවල් විශ්වාස තියෙනවා, අපි පිලිනොගත්තත් අනිත් අයගේ මතයට ගරු කරන්න ඕනි.