(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහරගම පොලිස් වසමේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවකු ඇතුළු සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල,නිට්ටඹුව,මහරගම සහ මතුගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 - 34 වයසේ පසුවන කාන්තාවන් බව පොලීසිය කියයි .
මෙම කාන්තාවන් කොළඹ ප්‍රදේශය උසස් ආයතන වල සේවය කරන බව පවසා පැමිණ තාවකාලික නවාතැන් පලවල් වල හිඳිමින් මෙම රැකියාව කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
ඔවුන් රුපියල් 3,000 සිට 15,000 දක්වා වූ මුදලක් පැයකට අය කර ඇති අතර ඒ සඳහා විවිධ කොන්දේසි පනවා ඇති බවද පැවසේ .
අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් ද සිටින බවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් එම ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වුවත් වැටලීම සිදු වන අවස්ථාවේ දී වෛද්‍යවරුඑම ස්ථාන වල නොසිටි බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට
Chanaka Friday, 21 January 2022 12:48 PM
ඒ අය ඕන දෙයක් කරගත්තාවේ... හොරුන්, මංකොල්ලකාරයින් අල්ලන්න බයද?