(නිශාන්ත කුමාර)
වාසනාගම ගෝඩුන්න ප්‍රදේශයේ නිවසක් මතට අද (29) පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ බිත්ති කීපයක් හා වහල සම්පුර්ණයෙන්ම යටවී ඇති අතර නිවසේ සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
දින කීපයක සිට පවත්නා වර්ෂාවත් සමගම නාවස පිටුපසවූ අඩි 30 ක්පමණ උස වේල්ලේ පස් කැබැලි විටින් විට පහළට කඩා වැටුණු බවත් අද (29) අලුයම් කාලයේ විශාල සද්දයක් ඇසී පරික්ෂා කර බලද්දී වේල්ලේ විශාල පස් කන්දක් නිවස පිටුපස වහල හා බිත්තියක් පෙරළාගෙන නිවස මතට කඩා වැටී තිබූ බවත් නිවැසියෝ පවසති.


2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝඩුන්න නිවසකට පස් කන්දක් කඩා වෙයි