(ක.ග කරුණාරත්න)
හබරණ සෆාරි ජීප් රථ රියැදුරන්ට සහ සංචාරක මග පෙන්වන්නන්ට ගංජා විකුණන බව කියන පුද්ගලයෙකු ගංජා කිලෝ 1යි, ග්‍රෑම් 240 ක තොගයක් සමඟ අද(16) කාශ්‍යපගමදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
තණමල්විල ප්‍රදේශයේ සිට ගංජා රැගෙන විත් තමන් මෙම ජාවාරම සිදු කරන බව සැකකරු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංජා සමග අයෙක් කොටුවෙයි