IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංජා පැළ 14ක් සමඟ අයෙක් අත්අඩංගුවට


(මොහොමඩ්  ආසික්)

මහනුවර අංකුඹුර  පොලිස් බල ප්‍රදේශයට අයත් එගොඩමුල්ල මැදඇළ ප්‍රදේශයේ  නිවසක මල් ගස් අතර වවා තිබූ ගංජා පැළ සමඟ සැකකරුවකු අද (18) අත්අඩංගුවට ගත් බව අංකුඹුර පොලිසිය කියයි.

අංකුඹුර පොලීසියේ බුද්ධි  අංශ නිලධාරීන් ලද තොරතුරක් අනුව අංකුඹුර එගොඩමුල්ල මැදඇළ ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.

නිවස වටා සිටුවන ලද දාස්පතියා මල් ගස් අතර ගංජා පැළ 14 ක් තිබී පොලිසිය සොයා ගෙන ඇත. ගංජා පැළ වගා කරන්නට ඇත්තේ ඒවා විකිණීමේ චේතනාවෙන් විය  හැකි බව පොලිසිය කියයි.

සැකකරු  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අංකුඹුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ගංජා පැළ 14ක් සමඟ අයෙක් අත්අඩංගුවට

saradiyel Tuesday, 18 August 2020 12:03 PM

හොඳ ගුණදායි රටේ සම්පත් විනාශ කරලා ඉන්දියාවෙන් එන වස විස පොවන්න්කෝ එහෙනම්.

:       0       0

ramona02 Tuesday, 18 August 2020 04:23 PM

අපිනම් දැක්ක තැන පොලිසියට අල්ලලා දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14001 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site