IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කිලිනොච්චි කන්දසාමි කෝවිල අසළ විරෝධතාවයක්

සිතුම් චතුරංග

         

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ ඥාතීහු  අද (1) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරතවූහ.

         

යාපනය ,නුවර ඒ නවය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූ අතර විරෝධතාවය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවිය.

         

විරෝධතාකරුවන් පැවසූයේ කිසිදු නඩු විභාගයක් නොමැතිව වසරකට අධික කාලයක් අත්අඩංගුවටගෙන රඳවා සිටින තම ඥාතීන් නිදහස් කරන ලෙසත් ඔවුන් රඳවා තබාගැනීම හේතුවෙන් එම සැකකරුවන්ගේ දරුදැරියන් හා පවුලේ පිරිස් ජීවත්වීමේ ගැටළුවට මුහුණපා ඇති බවයි.

         

මේ වන විට ත්‍රස්ත විමර්ශන අංශයේ අත්අඩංගුවේ සිටින පිරිස් වෙත කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවත් මේ වන විට ඔවුන්ගේ ජීවිත අනතුරටපත්ව ඇති බවද විරෝධතාකරුවන් පැවසීය.

         

ඒ නවය මාර්ගය අවහිර කිරීම හේතුවෙන් පැවති රථවාහන තදබදයත් සමඟ එම ස්ථානය වෙත පැමිණි පොලිස් නිලධාරීන්  පිරිස ඉවත් කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැණින.

 

         



අදහස් (0)

කිලිනොච්චි කන්දසාමි කෝවිල අසළ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site