
(ඉන්දිකා රාමනායත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වාඩියක සඟවා තිබූ වියළි කහ කිලෝ 1064ක් සමග සැකකරුවෙකු නොරොච්චෝලේ ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වයඹ නාවික විධානයට අයත් තම්බපණ්ණී කදවුරේ භට කණ්ඩායමක් ඊයේ (4) පස්වරුවේ සිදු කළ මෙහෙයුමක් මේවා සොයා ගත් බව නාවික හමුදාව පවසයි
එම ධීවර වාඩිය තුළ මළු 32ක අසුරා සඟවා මෙම කහ තොගය තිබූ බව නාවික හමුදාව පවසයි
මේවා ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් නීතිවිටරා්ධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි තොගයක් බව නාවික හමුදාව පවසයි.
කහ සමග අත්අඩංගුවට ගත් සැකකරු (22) හැවිරිදි තරුණයෙකු බවත් ඔහු නොරච්චෝල පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කහ කිලෝ 1064ක් නොරොච්චෝලෙන් අල්ලයි