IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කහටගස්දිගිලියේ බඩඉරිඟු වගා වනසයි

(උපුල් හේරත්)

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව, මහපොතාන හා වැලිමුවපොතාන යන ගම්මානවල වගා කර ඇති බඩ ඉරිඟු අක්කර සියයකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවන් කා දමා  විනාශ කර ඇතැයි ගොවීහු මැසිවිලි නගති .

මෙම සිද්ධිය පිළිබඳව ගොවීන් සඳහන් කරන්නේ වගකිව යුතු ආයතන මෙතෙක් දැනුවත් කලත් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.

කටුකැලියාව සහ මහපොතාන ගම්මානවල බඩඉරිඟු වගාව මෙසේ විනාශ වී ඇත.

සේනා දළඹුවා විනාශ කරන්න මෙතෙක් හැකියාවක් ලැබුණේ නැහැ .අපේ තිබුන මුළු සේසතම වියදම් කරලයි මේ පැතිවල ඉන්න ගොවියෝ ගොවිතැන් කරන්නේ .අපි ඉල්ලන්නේ මෙච්චරයි .පුළුවන් තරම් ඉක්මනින් අපිට බෙහෙත් ඖෂධයක් හොයල දෙන්න මෙි වගාව රැකගන්න .අපේ ජීවත් වීමේ අරගලය මෙතනයි තියෙන්නෙ යැයිද ඔවුහු පවසති.



අදහස් (0)

කහටගස්දිගිලියේ බඩඉරිඟු වගා වනසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site