(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු ඊයේ(25) පස්වරුවේ එම රෝහලින් පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස පැන ගොස් ඇත්තේ අම්පාර පරිපතච්න ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මොහොමඩ් රිෆ්නා්න් නමැත්තා බවද පොලිසිය සඳහන් කරයි.
මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 0718591579 දරණ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ලෙසට ඉල්ලා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් ආසාදිතයකු පැන යයි