IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කවුඩුල්ල පිවිසුමේ තිබී මිනිස් අස්ථි කොටස් හමු වෙයි

(ඩබ් ඒ පියතිලක)
මින්නේරිය  හබරණ ප්‍රධාන මාර්ගයේ කැලේ දේවාලය අසන්නයේ  මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ  මිනිසුන් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් හමුව ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
 
යුදහමුදාව  විසින් පුහුණුවකට  මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළට ගමන් කරමින් සිටියදි ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමිටරයක් පමණ වනානතරය තුළ මෙම අස්ථි කොටස් දැක ඒ බව මින්නේරිය පොලිසියට දැනුම් දි තිබේ.
 
 ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් නිරික්ෂණය කිරිමේ දි  එම ස්ථානයේ  මිනිසුන් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස්  සහ එම අස්ථි කොටස් අසන්නයේ සපත්තු යුගළ දෙකක් , අත් ඔර්ලොසු දෙකක් සහ ජංගම දුරකථන දෙකක් දක්නට  ලැබි ඇත. පසුව පොලිසිය විසින් ආරක්ෂාව සපයා ඒ පිළිබද  හිගුරක්ගොඩ දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් තුමා වෙත කරුණු වර්ථා කිරිම සිදු කල බවත් ඒ පිළිබද පරික්ෂා කිරිමට (21)  දින එම ස්ථානයට මහෙස්ත්‍රාත් තුමා පැමිණිමට නියමිත බව මින්නේරිය පොලිසිය පවසයි.



අදහස් (0)

කවුඩුල්ල පිවිසුමේ තිබී මිනිස් අස්ථි කොටස් හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site