පල්ලේවල මිදෙල්ලවල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා කසිප්පු ලීටර 3300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
කසිප්පු අත්අඩංගුවට ගෙන ජාවාරාම් කරු අත්අඩංගුවට ගැනීමට නිවසට යද්දී නිවසේ කංසා පැළ පහක් වගා කර තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
වේයන්ගොඩ පොලිසියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද තුරතුරක් අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුණසිංහ, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන හේරත් මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සමන් ඇතුළු පිරිසක් වැටලීම සිදු කරන්නට යද්දී කසිප්පු තොගයක් වෙනත් ස්ථානයකට ගොන ගොස් ඇත.
කැළේ මැද කූඩාරම් ගසා තිබූ බවත්, කළක පටන් කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පෙනෙන බවත් පොලිසිය පවසයි.
කසිප්පු ලීටර 3330ට අමතරව බැරල් 18ක් සහ තඹ දඟර හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැලේ කසිප්පු පෙරන ගමන් ගෙදර ගංජා වවලා
චන්ද්‍ර වීරසිංහ Friday, 26 June 2015 01:21 AM
උද්භිද විද්‍යාත්මකව කැනබිස් සැටිවා නමින් හැඳින්වෙන මෙම ශාකයට ලක් පොළොව මත වැවෙන්න ඉඩ දෙන්න! හැකිනම් විදේශ සහය ඇතුව වේදනානාශක බෙහෙත් වන පෙතිඩින්,කොඩෙන් වැනි බෙහෙත් නිස්සාරණය කර විදේශ විනිමය උපයන්න. (නි)
පෙරේරා Thursday, 25 June 2015 06:13 PM
සමූහ ව්‍යාපාරයක්!! (නි)
ඉසුරන්දි Sunday, 28 June 2015 08:13 AM
ගංජා පැලයක් බෙහෙතකටවත් හිටවන්න බැරිද එතකොට. (බ)