IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


කලවාන රෝහලේ කාර්ය මණ්ඩලය නිහඬ විරෝධතාවක

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
 
කලවාන මූලික රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අද(17) කලවාන නගරයේදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
ඊයේ (16) රෝගියකු සමග රෝහලට පැමිණි පුද්ගලයකු බීමතින් එහි වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට බැණ වදිමින් පහරදීමට තැතැකිරීම සම්බන්ධයෙන් ඔවුහු මෙම විරෝධය පළ කළහ.
 
මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකම රෝහලට පැමිණ බැණ වැදුණු බවද, ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක නිරත වන බවද ඔවුහු පැවසූහ.
 
සිද්ධියට අදාළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කලවාන පොලිසිය පැවසීය.



අදහස් (0)

කලවාන රෝහලේ කාර්ය මණ්ඩලය නිහඬ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32326 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14839 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site