IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කල්පිටියේ ඉඩම් ජාවාරමක්

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය ප්‍රාදේශීය ලේකම්  රජයේ ඉඩම්  බළහත්කාරයෙන් අල්වාගෙන කම්බි  ගැසීමේ  කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක  වන බව  ජනතාව චෝදනා කරයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානමාරු  ලබා යාමත් සමඟ, මෙම ඉඩම්වල, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රජයේ අයිතිය  තහවුරු කරමින් සිටුවා තිබූ, දැන්වීම් පුවරු ගලවා ඉවත් කර මෙසේ කම්බි ගසා  ඇතැයි ඔවුහු කියති.


පාලවිය ,  කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබදව, නාච්චි කල්ලිය සුදු පියගම ප්‍රදේශයේ සහ ආලංකුඩාව ප්‍රදේශයන් හී මෙසේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ දැන්වීම් පුවරු ඉවත් කර ,කම්බි ගසා පදිංචිය පෙන්වීමට තාවකාලික කූඩාරම්ද ගසා තිබෙනු දැකිය හැකිය.


මේ පිළිබදව කල්පිටිය වත්මන් ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ , ඉඩම අත් පත් කර ගෙන සිටින අයට ඉන් ඉවත්වන ලෙසට ලිඛිතව දන්වා ඇති බවයි.



අදහස් (0)

කල්පිටියේ ඉඩම් ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site