(මනෝජ් හර්ෂික)
කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට හා විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව කිරිවෙහෙර පරිශ්‍රය පුරා නව විදුලි ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරේ.
මේ සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ දැනුවත් කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කිරිවෙහෙරේ විදුලි ගැටලුවට කඩිනමින් විසඳුම්