(ජී.ඩබ්ලිව්. කේ.ප්‍රේමතිලක ද සිල්වා )
අධි සාන්ද්‍රිත මධ්‍යසාර අඩංගු අත් සෝදන දියර අඩංගු කෑන් තොගයක් ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ 96 ශිෂ්‍ය කණ්ඩායම විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුව , අංක දොළහ වාට්ටුව සහ බාහිර රෝගී අංශයේ ප්‍රයෝජනය සඳහා අද (01) පරිත්‍යාග කෙරිණි.
මෙම කටයුත්ත සඳහා ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ 96 ශිෂ්‍ය කණ්ඩායමේ කැළුම් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුව භාර වෛද්‍ය කේසර දිලන්ත කුමාර මහතා මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටිය රෝහලට ඇලවීෂියස් විද්‍යාලයේ 96 කණ්ඩායමෙන් පරිත්‍යාගයක්