( තිලකරත්න දිසානායක )
කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කරන ලද කොරෝනා දැඩි සත්කාර ඒකකය අද පෙරවරුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඇදන් හතකින් යුත් මෙම ඒකකය ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්හි දෙවන කොරෝනා දැඩි සත්කාර ඒකකය වන අතර මෙහි කොරෝනා ආසාදිත ගැබිනියන් වෙනුවෙන් සූතිකාගාරයක් සහිත ශල්‍යාගාරයක් ද සමන්විතය.
නව දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ශිරෝමන්, විශේෂඥ වෛද්‍යවරුන්වන එන්.ශ්‍රීධරන් සහ දීපානී නන්දසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයක්